top of page

Search
All Posts
අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (7 කොටස) Posted on October 4th, 2025
චානක බණ්ඩාරගේ ඉස්සර දැව සංස්ථාවෙන් වනාන්තර අක්කරයක් කපනවා නම් කැලෑ දෙපාර්තමේන්තුවෙන් ඒ ගමන්ම අක්කර 2ක් වත් කැලේ වවනවා. අද එය එසේ සිදුවන්නේ නැහැ. අපේ කැලෑ කපා ස්වාභාවික පරිසරය සහ කාලගුණය වෙනස් කරගැනීම සහ වන ජීවී ගහනය අඩු කර ගැනීමට වඩා හොඳයි අපට අවශ්‍ය ලී වැඩි ප්‍රමාණයක් පිටරටින් ගෙන්වීම. මැලේසියාව, ඉන්දුනීසියාව රටවලින් අඩුවට ගන්න පුළුවන්. සමහර රජයේ කාර්යාල තවමත් වැඩ කරන්නේ අතින් ලියන පොත්/ලෙජර්/ටය්ප් රයිටර් වලින්. මේවාත් එක්ක දුර යන්න බැහැ – 20 වැනි ශත වර්ෂයේ තාක්ෂණය දැන් හර
chanakab4
May 2721 min read
අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (8 කොටස) Posted on October 8th, 2025
චානක බණ්ඩාරගේ මම කිසියම් වැරැද්දක් කර ඇත්නම් සමාවෙන්න දෙවියනේ. මාව මරන්න එපා. මට දරුවන් තිදෙනෙක් සිටිනවා. ළමයින් පාසලෙන් නිවසට පැමිණ මා සොයා නොගත් විට ඔවුන් ද සාගින්නෙන් මිය යනු ඇත”. මේ මැදිවියේ මවක් අලියාට කිවූ දෙයක්. මර බිය නිසා ඇයගේ මුවින් මේ එක් වදනක් වත් පිට නොවීය. ඇයට කළ හැකි වූයේ බිම වැතිර අලියාගේ දෑස් දෙස ආයාචනාත්මකව බලා සිවීම පමණි. එවිට, අලියා (ඇතින්න) කාන්තාවගේ ඇඟ උඩින් තබා තිබු වන්ගෙඩියකට වඩා විශාල වූ සිය කකුල ඉවතට ගත්තාය. සිය පුංචි දෑස් තවත් පුංචි කර, මිනිත්තු 2ක
chanakab4
May 2725 min read
අපිපරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (9කොටස) Posted on October 11th, 2025
චානක බණ්ඩාරගේ සමාජයේ කවුරුත් එකයි. හැමෝගෙම ලේ රතු පාටයි. හැම දරුවෙක්ම (රාජ කුමාරයෙක් හෝ සිඟන දරුවෙක්) මේ ලොවට බිහිවෙන්නේ අහිංසකව හඬා, එතැන උස් පහත් භේදයක් නැත. විෂම සමාජයයි ඒ දරුවන්ව විෂම වැඩිහිටියන් බවට පත් කරන්නේ. බොහෝ වේලාවට ගමේ පොලිස්කාරයා, ග්‍රාම සේවක, සමෘධි නිලධාරි දුප්පත් මිනිස්සුන්ට තමා ‘පාර්ට්’ පෙන්වන්නේ. මේ අයගේ බලය නිසා පළාතේ පොලිසිය, දිසා ලේකම් පිළිගන්නේ මේ අය කියන දේයි. නීතියෙන් මොන දේ කීවත්, යටින් අර ‘ජරාව; කියන දේ හිස්මුදුනින් – දෝතින්ම පිළිගෙන, රාජ්‍ය නිලධා
chanakab4
May 2726 min read
අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (10 කොටස) Posted on October 14th, 2025
චානක බණ්ඩාරගේ තම සැමියා/බිරිඳ ට දේවත්වයෙන් මෙන් සළකන අය ඇත. එහි ගැටළුවක් නැත. තමන් ‘පිච්ච මලින් උපන් කුමාරියක්’ මෙන් සුපිරිසිදුයි කියා සිතන ස්ත්‍රීන් ඇත. තමන් ‘සුදු පාවඩයක්’ වාගේ පිරිසිඳුයි කියා සිතන පිරිමි ඇත. එසේ සිතීම හොඳය, මන්ද, එසේ සිතන්නේ ඒ අය එසේ ජිවත් වෙන නිසාය. තම ස්වාමියා පිට රට යන අවස්ථාවේ අපේ සිංහල කුල කාන්තාවක් නිව් යෝර්ක්හි JFK එයාර්පෝර්ට්හිදී ඔහුගෙන් සමුගන්නා වේලේ, එහි සෙනග මැද, දන ගසා ඔහුට වැන්දාය. එය දුටු සුදු ජාතිකයෙක් ෆොටෝ එකක් ගසා ප්‍රධාන ප්‍රවුර්තියක්
chanakab4
May 2725 min read
අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (12කොටස) Posted on October 23rd, 2025
චානක බණ්ඩාරගේ ගුණදායක කෑම, දිනපතා ව්‍යායාම, නිදහස් මනස, පිරිසිඳු වතුර, තරබාරුකම පාලනය; මේ වගේ දේවලින් බොහෝ ලෙඩ දුක් අපෙන් ඉවත් කර තබා ගන්න පුළුවන් – හර්ද, පිළිකා, දියවැඩියා, වකුගඩු, අංශබාග වැනි රෝගී තත්ත්ව. ඇවිදීම, යොගා, පිහිනීම, විවිධ ව්‍යායාම, බය්සිකල් පැදීම, සෙමින් දිවීම ඉතා හොඳ ව්‍යායාම වර්ග වේ. නිරොගීව, ක්‍රියාශීලීව දිගු කලක් ජීවත්වෙන්න පුළුවන් වේවි. නිරතුරුව භාවනා කරන්නා නිරෝගී පුද්ගලයෙකි. අඩු තරමේ ගෙදර දොරේ වැඩ, කැත්තෙ උදැල්ලේ වැඩ හරි කරන්න. බැරිම නම් නිකමට හරි KM
chanakab4
May 2728 min read
අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (13කොටස) Posted on October 24th, 2025
චානක බණ්ඩාරගේ ඔන්න පහුදිය දවසක මම ගියා දේශනයක් අහන්න. මහා තර්ක විතර්ක ගොඩක්. මිනිස්සුන්ට ලංකාවේ ඕනෑම තැනක ජීවත් වෙන්න පුලුවන්ලූ. හැබැයි, එතකොට උතුරේ පරම්පරා ගානක් හිටපු සිංහලයෝ උතුරට ආපසු යන්නේ නැද්ද කියලා ඇහුවහම හ්ම් නැහැ. ලබන සතියේ තවක් රැස්වීමක්. බලමු එදාට මොකක්ද මේ අය කියන්නේ කියා. අවම තරමින් 25% කට පමණ වූ භුමි ප්‍රදේශයක් මේ රටේ මහ ජාතිය වන ජන කොටසට එහි ඉඩමක් මිලදී ගෙන, නිවෙස් තනා තම පවුල් සමඟ ජීවත්වීමට නොහැකි නම්, එය ඔවුන්ට සිදු වන මහඟු අසාධාරණයකි. දෙසැම්බර් 12, 13
chanakab4
May 279 min read
භයානක සහ අසාධාරණ පුර්වාදර්ශයක් (a bad & discriminatory precedent) Posted on November 24th, 2025
චානක බණ්ඩාරගේ ශ්‍රී ලංකාවේ එක්තරා පෞද්ගලික අංශයේ සේවක කොට්ටාශයක පඩියෙන් කොටසක් මාසිකව රජය විසින් ගෙවන බවට වූ යෝජනාවක් පසුගිය අයවැය යෝජනා මඟින් ඉදිරිපත් කර තිබුණි. මෙය මේ රටේ පමණක් නොව මුළු ලෝකයේම කිසිම රජයක් විසින් මෙතෙක් ගෙන ඇති තීරණයක් නොවිය යුතුය. පෞද්ගලික අංශයේ සේවකයන් කොට්ටාශයකට අවම වැටුපක් නියම කිරීමට රජයට බලය ඇත. නමුත් ඒ වැටුප හෝ ඉන් කොටසක් රජය මඟින් ගෙවීමට තීරණය කිරීම අතිශය විශ්මිත කාරණයකි. එය නිතී විරෝධී තීරණයක් විය හැක. රජයේ මෙම තීරණය තවම පාර්ලිමේන්තුවේ සම්මතව නැති
chanakab4
May 274 min read
Willing victims should be resettled in the North and the East Posted on December 6th, 2025
Chanaka Bandarage Kandy, Kegalle, Badulla, Nuwara Eliya and Anuradhapura are the districts most affected from Dithwa cyclone. Hundreds of people died and many are missing. The casualty figure is likely to surpass the 1,000 mark. About 35% of our island’s population lives in high risk landslide prone areas. This is why Dithwa hit the central hills so badly. Hanwella, Angoda, Kolonnawaa, Wellampitiya in the Western province – closer to Colombo, are now severely flood affected a
chanakab4
May 274 min read
දිත්වා අවතැන්වූවනට ඔවුන් කැමති නම් උතුරේ සහ නැගෙනහිර ජීවත්විය හැකි විය යුතුයි Posted on December 7th, 2025
චානක බණ්ඩාරගේ දිත්වා සුළි කුණාටුවෙන් වැඩිපුරම පීඩාවට පත් දිස්ත්‍රික්ක වන්නේ මහනුවර, කෑගල්ල, බදුල්ල, නුවරඑළිය සහ අනුරාධපුරයය. සිය ගණනක් පුද්ගලයින් මිය ගිය අතර බොහෝ දෙනෙක් අතුරුදහන් වී ඇත. මරණ සහ අතුරුදහන් වූ සංඛ්‍යාවේ එකමුතුව 1,000 සීමාව ඉක්මවීමට හොඳටම ඉඩ තිබේ. අපේ දිවයිනේ ජනගහනයෙන් 35% ක් පමණ ජීවත් වන්නේ නායයෑම් අවදානම වැඩි ප්රදේශවලය. මේ නිසායි දීත්වා සුළි කුණාටුව මධ්‍යම කඳුකරයට මෙතරම් දරුණු ලෙස බලපෑවේ. කොළඹට ආසන්නව පිහිටි බස්නාහිර පළාතේ හංවැල්ල, අංගොඩ, කොළොන්නාව, වැල්ලම්පිට
chanakab4
May 277 min read
Opening up Expressways for new traffic – strong solution to traffic problem + a new revenue source Posted on October 4th, 2024
Chanaka Bandarage Clearly, the volume of traffic on our Expressways is insufficient. Thus, the revenue that the government receives from them is less. Only about 20% of the country’s population – those who own a car/vehicle reap the benefit of the Expressways. A few luxury buses (who charge a higher fare) are allowed to carry passengers on Expressways; meaning the poor who does intercity travel on ordinary buses (InterCity buses) are excluded from using the Expressways. Moto
chanakab4
May 274 min read
The President’s speech was good – better if the language/tone was more assertive; and the pathetic state of our public service Posted on October 5th, 2024
Chanaka Bandarage On Thursday 3 October 2024, the President addressed top officials of the Agriculture and associated ministries. All the relevant top notches were there. The President mentioned to them that the public has a perception that the public servants are not doing a good job. He mentioned the bribery and corruption problem in a sentence or two. It is good that the President stated this; no other President has ever stated anything like this directly to senior public
chanakab4
May 273 min read
විසිවන සියවසේ මුල මෙහි විසු ශූර වැදී, තිසාහාමි සහ වැද්දන්ගේ සීග්‍ර බහිනකළාව Posted on October 7th, 2024
චානක බණ්ඩාරගේ තමන් කවදා හෝ ගම්මුලාදෑනියාව නිල්ගලට ගෙන්වන බවට තිසාහාමි පාරම් බෑවේය. ඔහු කීදේ කළා පමණක් නොව නිල්ගලට පැමිණී රාලහාමිට ඔහු වෙඩි තබා මැරීය. රාලහාමිගේ මිනිය පොලිසියට රැගෙන යාමට නොහැකි වනසේ තිසාහාමි දින 3ක් එය රැක්කේය. තිසාහාමිට බියේ ඉංග්‍රීසි රජයේ පොලිස් හමුදාව සී සී කඩ දිවුහ. තිසාහාමි සිතා මතා රාලහාමිව මැරුවා නොවේ. තිසාහාමිගේ බෙහෙත් කොටන තුවක්කුව නොසිතු ලෙස පත්තු වීම නිසාය එම මරණය සිදු වුයේ. ඔහුට අවශ්‍ය වුයේ රාලහාමි බය කිරීමටය. තිසාහාමිව අල්ලා ගැනීමට ශ්‍රී ලංකාවේ එ
chanakab4
May 275 min read
Benefits – at least next time? Posted on October 10th, 2024
Chanaka Bandarage This month the IMF came and left. Though much anticipated, we did not receive any benefit from them. Prior to the Presidential election, the NPP boasted that they will renegotiate better terms and conditions for the country with the IMF. Did the government field its best team to negotiate with the IMF? No. Some members of the Sri Lankan team were university dons. Surely they must be highly educated. But, do they have the skill, talent and the ticker to cond
chanakab4
May 274 min read
Not being proactive but reactive Posted on October 13th, 2024
Chanaka Bandarage Rather than becoming ready to face/control situations, most of the time we respond/react to them after the event. Owing to this shortcoming, we suffer tremendously. This is why the perception – Sri Lankans are reactive, not proactive. Let us look at some examples: In 1976, Prabhakaran killed Alfred Duraippah. From 1981 – 1983, he did many heinous crimes. During this period he was arrested few times. But, our rulers always set him free. Until 2009, Prabhak
chanakab4
May 274 min read
No to a 2015 – 2019 type Government, and the Nomination Lists that ignore/disregard normal people Posted on October 16th, 2024
Chanaka Bandarage The 2015 – 2019 Maithree/Ranil Government is perhaps the most disastrous and dysfunctional government Sri Lanka has ever had. We must try everything to avoid a similar situation arising in November 2024. Maithree, Leader of the SLFP went on one road; Ranil leader of the UNP went on another. They never went on the same road together. Two of them constantly fought with each other – like cat and dog. None of them cared about the people. The country suffered tre
chanakab4
May 277 min read
Easter Sunday Attack – Country must move on Posted on October 21st, 2024
Chanaka Bandarage Channel 4 and some influential people with vested interests want to stir the pot. They do not like a calm, settled, prosperous Sri Lanka. Now they try to link politicians, top law enforcement officials with the Easter Sunday attack. For eg. attempt to link the ex-President, Gota with the crime. True, few days after the attack Gota returned to Sri Lanka where he condemned the attack and indicated that he will contest the soon to be held Presidential election.
chanakab4
May 274 min read
Sri Lanka needs a Marshall Plan and SJB has better Economic policies/team Posted on October 23rd, 2024
Chanaka Bandarage After the WW II the Western Europe was in utter shambles. Most of the countries were bankrupt. US President Truman introduced the Marshall Plan to develop Western Europe. The US gave them aid in the tune of $ $13.3 billion (equivalent to $173.8 billion in 2024). The biggest beneficiary was the UK (26% of the total aid). The Western Europe took the chance and developed themselves. Today they are all advanced economies. What is important is that they were dire
chanakab4
May 274 min read
Good Government Decision Posted on October 25th, 2024
Chanaka Bandarage Congratulations to the NPP government for its decision not to privatize the Sri Lankan Airlines. Only a bold government could make bold decisions! Gota and Ranil were all out to sell it. Of course, they would have sold it for pittance – just like how they sold the Galleface Army Headquarters and the Hambanthota Port respectively. We know there were buyers. They would have made profits, otherwise, they would not bid. Then, why cannot the government run it pro
chanakab4
May 274 min read
ටියුෂන් අර්බූදය Posted on October 25th, 2024
චානක බණ්ඩාරගේ 1960 -70 දශකවල ළමෝ පාසැල් අවසන් වූ පසු ටියුෂන් නොගියාම නොවේ. නමුත්, එකළ එය අද මෙන් පිස්සුවෙන් කල දෙයක් නොවීය. එකළ, ටියුෂන් නගරබද පාසැල්වලට පමණක් පාහේ සීමාවී තිබුණි. වැඩිමණක් දරුවන් ගියේ ඉංග්‍රීසි, එලකියුෂන්, සංගීත භාණ්ඩ වාදනය වැනි පන්තිවලටය. ගණිතය දුර්වල ළමුන් සඳහා දෙමව්පියන් ළමුන්ව දක්ෂ ගණිත ගුරුවරුන් සොයා යැවිය. එකළ, බොහෝ විට එක් තනි ගුරුවරයෙක් එක් ළමයෙකුට හෝ සීමිත ළමුන් ගණනකට ඔහු/ඇය ගේ නිවසේදී ටියුෂන් පන්තිය පවත්වනු ලැබිය. මුදල් ගෙවනු ලැබුවේ ටියුෂන් මාසය අ
chanakab4
May 278 min read
Arugam Bay is a Worry Posted on October 28th, 2024
Chanaka Bandarage It is a great relief that the Arugam Bay attack/incident did not materialize. We have many 9/11s of our own (the 2019 Easter Sunday attack is just one). Would Arugam Bay have become our Bali 2005? (on 1 October 2005, 20 Australians holidaying in Bali were killed by Indonesian terrorists, over 100 were injured). Kudos to all those who worked to avoid this, including the NPP government. The local media reported that the Indian intelligence has given us the ti
chanakab4
May 276 min read
bottom of page