top of page
Search

අඹ යහළුවෝහි නිමල්

චානක බණ්ඩාරගේ

සුනිල් සහ නිමල් එකම අඹ ගෙඩියට පොර බැදුහ.

අඹ ගෙඩිය චප්ප වී තිබුණි. එය තවදුරටත් කෑමට නොහැක.

 එම ගෙඩිය නිමල් සුනිල්ට දිගු කළේය, ‘අරගන්න, අප්පෝ’ කියා කීය.

ලැජ්ජාවට පත් සුනිල් අහක බලා ගත්තේය.

අඹ ගෙඩිය මුලින්ම දුටුවේ සහ ඇහිදින්න ගියේ නිමල්ය. සුනිල්ටද එය උවමනා විය.

සුනිල් පොහොසත් බලවත්, පවුලක ළමයෙක් විය. නිමල්ලා ඉතාම දුප්පත්ය.

සුනිල් සිතුවේ එය අයිති තමනට කියාය.

ඒ ශ්‍රී ලංකාවේ හැටිය.

සුනිල් කල දේ වැරදි යයි කීමට කිසිවෙක් ඉදිරිපත් නොවේ.

යම් හෙයකින් සුනිල් කල දේ නිමල් කරන්න ගියා නම්?

කිසිදාක එවැන්නක් සිදු නොවේ.

අප සමාජය ඉතා විෂමය. දුප්පත් නිමල්ට සුනිල් මුලින්ම දුටු, සහ ඇහිදිමට දිව ගිය අඹ ගෙඩියට සටන් කිරීමට ඉඩ නොදෙනු ඇත. එසේ කලේ නම් නිමල්ට පාසැලෙන්, සමාජයෙන් පමණක් නොව ඔහුගේ පවුලෙන්ද දැඩි දඬුවම් හිමිවෙනු නිසැකය.

 
 
 

Recent Posts

See All
සතුන් ගැන - සුරතල් සතුන්, වන ජීවීන් ඇතුළත්

චානක බණ්ඩරගේ o මිනිසුන් වන අප සතුන්ට කරුණාවන්ත වූ සමාජයක් නිර්මාණය කළ යුතුය. අසරණ සතෙකුට උදව් කිරීම උතුම් ක්‍රියාවකි. o සෑම නිවසකම බල්ලෙකු, බළලෙකු හෝ වෙනත් සුරතල් සතෙකු ඇති දැඩි කරන්නේ නම් එය

 
 
 
About animals

Chanaka Bandarage We humans must create a society that is also kind to animals. Helping a helpless animal is a noble act. It is really good if every home rears a dog, cat or other pet. The good

 
 
 

Comments


bottom of page