මඩොල්දුවෙහි ජින්නා
- chanakab4
- Jun 12
- 1 min read
චානක බණ්ඩාරගේ
උපාලි ගිනිවැල්ලේ මඩොල් දුවෙහි පදිංචියට යාම ගැන ඔහුගේ පියා එතරම් බිය නොවුනේ ජින්නා උපාලි සමඟ සිටීම නිසාය. ජින්නා තරමක් උපාලිට වඩා වයසින් වැඩිය. ජින්නා තම පවුලට ඉතාමත් විශ්වාසදායක බව උපාලිගේ පියා දැන සිටියේය.
මඩොල්දුවට විශාල නාගයෙක් පැමිණි විට උපාලිට එම සතාට අවහිර කිරීම නවත්වුයේ ජින්නායි. ඒ නයා උපාලිගේ මිය ගිය මව් යයි ජින්නා කීය.
ජින්නා උපාලි සමඟ ඉතා හොඳින් කාලය ගත කළේය, නමුත් ඔහු සමඟ ගැටුනේය. ඒ මන්ද?
ඔවුන් දෙදෙනාම සම සමාජ තත්ත්වයෙන් ආ දෙදෙනෙක් වූ නොවූ නිසා නොවේද?

Comments