top of page

Search
All Posts
සිංහලයනට වන අසාධාරණ (නොහොත් සිංහලයාගේ බහිනකලාව) (1වෙනි කොටස) Posted on December 14th, 2022
චානක බණ්ඩාරගේ සිංහල බෞද්ධත්වයේ දිගටම සිදුවන වැටීම නිදහස ලැබීමෙන් අනතුරුව සිංහල බෞද්ධත්වයේ නැඟීමක් වෙනුවට වූයේ තව දුරටත් බිඳ වැටීමකි. ධර්මපාලතුමන් සඳහන් කළ පරිදිම සුද්දන් ගිය පසු කළු සුද්දෝ සිංහල බෞද්ධත්වය පාගා දැමීමට, ගැරහීමට ලක් කළහ. අද කළු සුද්දන්ට අමතරව වෙනත් බොහෝ අයද මේ දේට සම්මාදම් වෙත්. බෞද්ධයන් දිගින් දිගටම ක්රිස්තියානිකරණය වූහ. මෙය අද ඉතා සීග්‍ර ලෙස නගරවල පමණක් නොව ගම් වලද පැතිර යයි. 1994ට පමණ පසුවයි මේ තත්ත්වය බොහෝ සෙයින් වැඩි වීමට පටන් ගත්තේ. නොයෙක් හේතුන් නිසා බෞ
chanakab4
May 255 min read
සිංහලයනට වන අසාධාරණ (නොහොත් සිංහලයාගේ බහිනකලාව) (2වෙනි කොටස) Posted on December 15th, 2022
චානක බණ්ඩාරගේ ගරුතර සංඝරත්නයට කරන පහරදීම අප ඉමහත් සේ ගරු කරන මහා සංඝරත්නයට චීවරධාරීන්, ශ්‍රමණ වේශධාරීන්, හොර ගණයෝ, යෙලෝ පෙට්ස්, සංඝ මුදලාලි වැනි අපහාසාත්මක වදන් වලින් ප්‍රධාන මාධ්‍ය නාලිකා තුලින් සහ ඇතැම් සමාජ මාධ්‍ය මාධ්‍යකරුවන් විසින් නිරන්තරයෙන් ආමන්ත්‍රණය කරනු ඇසීම ඉතාම කණගාටුවට කරුණකි. අද මාධ්‍ය මඟින් දැඩිව පහර නොගසන ලද රටේ එකදු ප්‍රසිද්ධ බෞද්ධ භික්ෂුවක් හෝ සොයා ගැනීම අපහසුය. තත්ත්වය ඒ තරම්ම බරපතලය. මේවා අසන කුඩා දරුවනට ගරු සංඝරත්නය පිළිබඳව තරහක් ඇතිවේ; බුද්ධාගම එපාවේ.
chanakab4
May 257 min read
සිංහලයනට වන අසාධාරණ (නොහොත් සිංහලයාගේ බහිනකලාව) (3වෙනි කොටස) Posted on December 16th, 2022
චානක බණ්ඩාරගේ සන්හිඳියාව යටතේ දකුණේ සිංහලයන් විශාල ලෙසින් උතුරු නැගෙනහිර පළාත්වල සංචාරය කළ යුතු වුවත් එවැනි අවස්ථා බොහෝ අඩු විය. පැවති ආණ්ඩු ඒවාට අනුබල නොදුණි. යුද ජයග්රහණයෙන් පසු 2009/2010 වසරවල දිනකට සාමන්‍යයක් ලෙස සිංහලයින් රැගත් බස් 4/5 පමණවත් දකුණෙන් උතුරට ගියහ. ඔවුන් බොහෝ විට නැවතුනේ යාපනයේ නාග විහාරයේය. සමහරු නාවට්කුලිය සිංහල ගම්මානයේ (යාපනයට කිලෝ මීටර් 8ක් මෙපිටින්) නැවතුනහ. ඒ දිනවල සිංහලයන්ට උතුරේ බලන්නට බොහෝ දේ තිබුණේය. ප්රභාකරන්ගේ මාලිගා, පිහිනුම් තටාක, සුසෙයිගේ
chanakab4
May 256 min read
සිංහලයනට වන අසාධාරණ (නොහොත් සිංහලයාගේ බහිනකලාව) (5වෙනි කොටස) Posted on December 19th, 2022
චානක බණ්ඩාරගේ මේ දේශපාලුවනට ඇත්තටම පිස්සුද? පසුගිය යහපාලන රජයේ සිමා නිර්ණ කොමිසමේ නිර්දේශ අනුව උතුරු/නැගෙනහිර සිංහල ගම්මාන වලින් සමහරක් එම පළාත් වලින් ගලවා උතුරුමැද පළාතට අනුයුක්ත කල යුතුය. මෙයින් වන්නේ උතුරු/නැගෙනහිර සිංහල ජනගහනය තවත් අඩු විමය. වත්මන් රජය මේ මෝඩ නිර්දේශ ක්‍රියාත්මක නොකරනු ඇතැයි උදක්ම පතමු. දකුණ අද ජනගහනයෙන් පිරි ඉතිරි ගොස්ය. මිනිසුන් පර්චස් 2 ඉඩම්වල පවා ගෙවල් සාදා ගනිති. තදබදය ඒ තරමට වැඩිය. අලි-මිනිස් අර්බුදය උච්චම තත්වයට පත්ව ඇත. කැලෑ වලින් පිරි ජන ශුන්‍ය
chanakab4
May 2512 min read
සිංහලයනට වන අසාධාරණ (නොහොත් සිංහලයාගේ බහිනකලාව) (6වෙනි කොටස) Posted on December 22nd, 2022
චානක බණ්ඩාරගේ, සභාපති, සිංහල සංවර්ධන සංවිධානය සිංහලයා වඳ වෙන ජාතියක්?, සිංහල ක්ෂය වෙන භාෂාවක්? 1981 සංගණනයේ ශ්‍රී ලංකාවේ සිංහල ප්‍රතිශතය 74% විය. ශ්‍රී ලංකාවේ අදටත් සිංහලයන් 70% සිටිතැයි බොහෝ දෙනා කියත්. නමුත් එය එසේ යයි පිළිගැනීමට තරම් සාක්ෂි තිබේද? 1970 – 1978 පමණ දක්වා රජයන් ‘පුංචි පවුල රත්තරං’ කියා දැවැන්ත පවුල් සංවිධාන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරවීය. වාසේක්තමි ශල්‍යකර්ම කරන පිරිමින්ට මුදලින් ආධාර පිරිනැමුණි. දරු ප්‍රසුත සඳහා රෝහල්ගත වන කාන්තාවන් දරු ප්‍රසුතියෙන් පසු වඳ ස
chanakab4
May 2514 min read
සිංහලයනට වන අසාධාරණ (නොහොත් සිංහලයාගේ බහිනකලාව) (7වෙනි කොටස ) Posted on December 25th, 2022
චානක බණ්ඩාරගේ ඇමරිකාව, කැනඩාව, ඕස්ත්‍රේලියාව යන රටවල් (i) ‘සිංහල බෞද්ධ’ අයිතීන් පරයා ‘ශ්‍රී ලාංකික අනන්‍යතාවය’ ප්‍රවර්ධනය කරන්නවුනගේ තර්කයක් වනුයේ ඇමරිකාව, කැනඩාව, එංගලන්තය, ඕස්ත්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් වල පවා මහ ජාතිය ක්ෂය වීමක් සිදුවන බවත්, අප රටේ සිංහලයන් ගණන අඩුවීම ගැන අප මැසිවිලි නොනැඟිය යුතු බවත්ය. මෙය වැරදි තර්කයකි. ඉංග්‍රීසි කථා කරන දියුණු බටහිර රටවල රැකියා සඳහා විදෙස් රටවලින් පුහුණු ශ්‍රමිකයන් ආගමනය කරවීමේ ප්‍රතිපත්තිය (migration) ඔවුන් ඉතා සුක්ෂම ලෙස මැන
chanakab4
May 258 min read
සිංහලයනට වන අසාධාරණ (නොහොත් සිංහලයාගේ බහිනකලාව) (8වෙනි කොටස) Posted on December 26th, 2022
චානක බණ්ඩාරගේ පිරිමින්ගේ ආර්ය සිංහල ඇඳුම තුරන් වී යාම සහ ‘කාන්තාවන්ගේ සාරිය ගැලවීමේ’ දැඩි උවමනාව අනාදිමත් කාලයක සිට මේ රටේ සිංහල ජනයා වැදගත් අවස්ථාවකට ඇන්දේ ආර්ය සිංහල ඇඳුම සහ සාරියයි. එනම් පිරිමින් ජාතික ඇඳුමද ස්ත්‍රීන් සාරියද ඇන්දහ. උඩරට කතුන් ඔසරිය ඇන්දහ. නිවසේදී, පිරිමියා සරමද, කාන්තාව සාරියද ඇන්දහ. විවිධ කාලීන හේතු සහ ප්‍රායෝගික අවශ්‍යතා නිසා අද මෙය වෙනස් වී ඇත. 1980 පමණ වනතුරු බොහෝ පිරිමින් ප්‍රසිද්ධියේ, ඉතා අභිමානයෙන් ජාතික ඇඳුම ඇන්ඳහ. ඒ අය අතර විදුහල්පතිවරු, ගුරුව
chanakab4
May 259 min read
Wickramaarachchi Weda Mahaththaya – a Sex Trap Victim? Posted on January 11th, 2023
Chanaka Bandarage Kadawatha Weda Mahaththaya (KWM) states that because he received complaints that Wickramaarachchi Weda Mahaththaya (WWM) is promiscuous, he sent a woman to WWM in order to expose his alleged vulgarism nationally. KWM has achieved his objective. WWM seems to be in hiding. He is very badly castigated nationally as a dirty, perverted man. Is this fair? No. The allegation whether WWM is promiscuous is subjective; KWM has not proved it with clear-cut evidence.
chanakab4
May 255 min read
Sri Lanka – Giving Land and Police powers to the Provinces is dangerous – it should not happen Posted on January 21st, 2023
Chanaka Bandarage Courtesy: Vanguard Post News emanating from Sri Lanka shows that there is the tendency to give land and Police powers to the Provincial Governments including the Northern and Eastern provincial governments. The Sri Lankan Government is under enormous pressure from the TNA (Tamil National Alliance) and other Tamil MPs; it is quite probable that the ultimate political package can contain giving these two and other powers to the Provinces. The Government is al
chanakab4
May 2510 min read
ශ්‍රී ලංකාව – පළාත් සභා වලට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීම භයානකයි – එය සිදු නොවිය යුතුයි Posted on January 27th, 2023
චානක බණ්ඩාරගේ Vanguard Postහි පළ වුනු ‘Sri Lanka – Giving Land and Police powers to the Provinces is dangerous – it should not happen’ නමැති ඉංග්‍රීසි ලිපියේ සිංහල අනුවාදය, එම මුල් ලේඛකයා විසින්ම. උතුරු නැගෙනහිර පළාත් සභා වලට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීමේ ප්රවනතාවයක් පැන නැගී තිබෙන බව ශ්‍රී ලංකාවෙන් එන ප්‍රවෘති වලින් පෙනී යයි. ශ්‍රී ලංකා රජය TNA (දෙමළ ජාතික සංධානය) සහ අනෙකුත් දෙමළ දේශපාලනඥයන්ගේ පීඩනයකට ලක්ව සිටී; මේ නිසා, අවසාන දේශපාලන ‘විසඳුමේ’ මෙම බලතල දෙක සහ වෙනත් බලතල පළා
chanakab4
May 2510 min read
සිංහලයා මුළුමනින්ම ක්ෂය නොවෙනු ඇත Posted on January 30th, 2023
චානක බණ්ඩාරගේ සිංහලයා ක්ෂය වෙන ජාතියක්? අද රටේ සිංහලයන් අතර කථිකාව ‘ශ්‍රී ලාංකික අනන්‍යතාවය’ තව තවත් ප්‍රවර්ධනය කල යුත්තේ කෙසේද යන්න මිස රටේ සිංහල ජනගහනය ක්ෂය වීම හෝ සිංහලයාට වන අසාධාරණකම් නොවේ. බෞද්ධ අයිතීන් ගැන නම් යම් කථිකාවක් ඇත. ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ ඊලාම් ඉල්ලීම අදද රටේ සහ ඉන් පිටත තදින්ම ක්‍රියාත්මක වන බව පිළිගැනීමට අප අකමැත්තක් දක්වමු. ඒ අපගේ මෝඩ කම විය හැකියි. උතුරේ සාමාන්‍ය දෙමළ ජනයා ඉඩම්, පොලිස් බලතල නොඉල්වයි. සම්බන්ධන්, සුමන්තිරන්, ශ්‍රී ධරන්, සිවාජිලිංගම්,
chanakab4
May 258 min read
‘ඔක්කොම බොරුකාර, හොරු මල්ලි Posted on February 4th, 2023
චානක බණ්ඩාරගේ 2004දී මහා පරිමානයේ සුනාමි සොරකමක් වූ බව දැන දැනත්, 1994 පටන් ඒ අයගේ කැරැට්ටුව දැන දැනත්, ඒ අයට දිගටම බලය ලබා දුන්නේ අපයි. මෙයින් පෙන්වන්නේ අපේ නොසැලකිල්ලයි. රටට නියම ආදරේ නැති කමයි. අප දිගු කාලීනව අනාගතය දෙස නොබලන බවයි. දියුණු රටවල ජනතාව නම් සොරුන් බව දැනගත් පසු කිසිදා එවැනි අය පලමුවරට හෝ නැවත නැවතත් බලයට පත් නොකරයි. කෙසේ හෝ සොරුන්ට උපරිම දඬුවම් ලබා දෙයි. පාර්ලිමේන්තුව යනු අප සමාජයේ කැඩපතකි. ඒ නිසා, දැන් පසුගිය වංචා දුෂණ තදබල ලෙස විවේචනය කරන අප එනම් – සාමාන්
chanakab4
May 259 min read
පරිහානියට යන සිංහල සංස්කෘතිය Posted on February 5th, 2023
චානක බණ්ඩාරගේ පළමුව, විශේෂ දෙයක් – වසර 36ක ඇවෑමෙන්, දැන් – 2023, 13 පුර්ණ කර ඒ මඟින් ශ්‍රී ලංකාව නියතව දෙකට කඩන TNA මර උගුලට පාර්ලිමේන්තුවේ සිටින සියළු සිංහල ප්‍රධාන පක්ෂ (ජවිපෙද ඇතුළු) එකඟ වී ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ. අනාගත ජනාධිපතිවරණයකදී ද්‍රවිඩ චන්ද (20%), තම ගොඩට දමා ගත හොත් තම ජය නියතයයි සෑම ප්‍රධානම සිංහල දේශපාලන පක්ෂයක්ම සිතයි. ඒ නිසයි අද සැවොම ඉඩම්, පොලිස් බලතල උතුරු නැගෙනහිරට ලබා දිය යුතු යයි කියා අත ඔසවන්නේ. සිංහලයා ඉතා දුර්වල නිසා කිසි බියක් නැතිව ඔවුහු මේ දේ ක
chanakab4
May 257 min read
ඉඩම්, පොලිස් බලතල දීමටත් කලින් මන්නාරමින් සිංහල ගැමියන් එලියට? Posted on February 6th, 2023
චානක බණ්ඩාරගේ මන්නාරම මුරුන්කන්හි නරි කාඩු සිංහල ගම්මානය සිංහල වැසියන් ජීවත්වෙන ගම්මානයකි, මෙහි බොහෝ සිංහල අය පාරම්පරිකව එම ප්‍රදේශයේ ජීවත් වූ අයයි. ඒ අය දෙමල කථා කරති. දෙමළ නොදන්නා සිංහලයෝද මේ ගමේ ජීවත් වෙති. ප්රභාකරන් විසින් උතුරෙන් සිංහලයන් එළවීමේ ත්‍රස්තවාදී වැඩපිළිවෙල යටතේ මෙම ගමේ බොහෝ දෙනෙක් උතුර අත් හැර උතුරු මැද පලාතට ගියහ. 2009 යුද්ධය අවසන් වීමෙන් පසු මේ සිංහලයන්ගෙන් සමහරෙක් ආපසු නරි කාඩු ගම්මානය වෙත ආහ. මෙම ගමට වැදුණු තදබල පහරක් වුයේ ගමේ ළමුන් පාසැල් ගිය මඩු පාර
chanakab4
May 252 min read
දේශපාලන නායකයන් ජනතාව නොබෙදිය යුතුයි, සමගි කල යුතුයි; සහ නායකයන් වෙත ස්ත්‍රී ඇඳුම් යැවීම Posted on February 10th, 2023
චානක බණ්ඩාරගේ 1987 ඉන්දු – ලංකා ගිවුසුම මඟින් JR ජයවර්ධන 13 හඳුන්වා දුන්නේ ඉන්දියාවේ දැඩි බලපෑම නිසා යයි කීම හුදු නිදහසට කරුණක් පමණි. දක්ෂ, එඩිතර ශ්‍රී ලාංකික නායකයෙකුට ඉන්දියාවට බැහැ කීමට අයිතිය තිබේ, සහ පිට කොන්දක් තිබේ. 1956 බැන්ඩුන් සමුළුවේදී සර් ජෝන් කොතලාවල වේගවත් කථාවක් කර හිඳ ගත් විට නේරු තුමා ඔහුගෙන් විමසුවේ තමාට ඒ කථාව කලින් නොකීවේ ඇයිදැයි කියාය. ‘මට කලින් කථා කල ඔබතුමාගේ කථාව ගැන ඔබතුමා මට නොකීවේ ඇයි’ දැයි සර් ජෝන් කොතලාවල මහතා පෙරලා නේරු තුමාගෙන් සිනහවෙන් ඇසීය.
chanakab4
May 257 min read
උතුරේ ඉඩම් මිලදී ගැනීමට සිංහලයා දැන් තදින් යොමු විය යුතුයි; තේසවලාමේ – ඉඩම් පිලිබඳ වූ නිතීය, තදබල බාධාවක් නොවේ Posted on February 13th, 2023
චානක බණ්ඩාරගේ මුලින්ම, අම්පිටියේ සුමනරතන හිමි ඝාතන තැත ගැන වදනක් – අම්පිටියේ සුමනරතන හිමි මරා දැමීමේ වෑයමින් උන්වහන්සේ බේරුනේ අප ජාතියේ පිනටය. උන්වහන්සේ බොහෝ පිං කර ඇත. නුලෙන් මෙවර බේරුනේ ඒ නිසාය. මෙම මහා ඝාතන තැත ගැන රටේ දේශපාලනඥයෝ මුනිවත රකිති. කිසිවෙක් එය හෙලා දැකීමක් වත් කර නැත. මාධ්‍යයද, සමාජ මාද්‍යය ඇතුළු, එය ප්‍රධාන පුවතක් සේ වාර්ථා නොකරයි. අප රට වැටී තිබෙන තත්ත්වය කුමක්ද? උන්වහන්සේ මිය ගියා නම් මේ රටේ නැවත ජාතිවාදී ගින්නක් හට ගැනීමට පවා ඉඩ තිබුණි. ඝාතකයන් නැවත මේ දේ
chanakab4
May 259 min read
Sri Lanka Support Group වෙතින් ප්‍රකාශයක් Posted on February 15th, 2023
Sri Lanka Support Group Sri Lanka Peace Support Group නැමති සංවිධානයක් විසින් ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ තදබල වැඩ වල නියැලී ඇති බව මෑතක Lankaweb අඩවියේ ලිපි මඟින් එලි දක්වා තිබුණි. Sri Lanka Peace Support Group (SLPSG) සංවිධානය (එවැනි සංවිධානයක් ඇත්තටම ඇත්නම්) එය හා අප සංවිධානය – Sri Lanka Support Group (SLSG) අතර කිසිම සම්බන්ධතාවයක් නොමැති බව මෙම නිවේදනය මඟින් අප දන්වා සිටිමු. SLPSG නමින් සංවිධානයක් ඇත යන්න අප දැන ගත්තේ මෙම ලිපි කියවීමෙන් පසුව, 2023 පෙබරවාරි මසය. SLPSG සංවිධානය
chanakab4
May 253 min read
ගම්පෙරළියේ ජිනදාස Posted on February 19th, 2023
චානක බණ්ඩාරගේ නන්දාගේ පවුල තරම් නොවුවත් ජිනදාසගේ පවුලද මාතර දිස්ත්‍රික්කයේ වංශක්කාර පවුලක් විය. රැකියාවක් නැති ජිනදාසට කයිසාරුවත්තේ මුහන්දිරම් නිවසේ තවදුරටත් නිකරුනේ කාලය කා දමමින් ගත කිරීමට අවශ්‍ය නොවීය. ඔහුට උවමනා වුයේ ඔහුගේ ස්ව-වීර්යයෙන් මුදල් හම්බ කර සිය බිරිඳට කන්න දීමටය. ජිනදාස සිංහලේ (බිබිලේ) ගොස් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සනිටුහන් කර ගතී. නන්දා මේ අදහසට නොකැමැති වුවත් පසුව කැමති විය. කාලයාගේ අවෑමෙන් ජිනදාසගෙන් මුදල් කෙසේ වෙතත් ලියුමක්වත් නන්දාට නොලැබිණි. ජිනදාස සිංහලේ
chanakab4
May 252 min read
ගොළු හදවතේ දම්මි Posted on February 19th, 2023
චානක බණ්ඩාරගේ දම්මි නොව පාසලේ කිසිම කෙල්ලක් සමඟ ප්‍රේම සම්භන්ධයක් ඇති කර ගැනීමට සුගත්ට කිසිම උවමනාවක් නොවීය. ප්‍රේම සම්බන්ධය පටන් ගන්නේ හුදු දම්මිගේ උවමනාවටය. පටන් ගත් පසු, දෙදෙනාම ඉතා භක්තියෙන් එය ඉදිරියට රැගෙන ගියහ. එය ඉතාම චමත්කාර, සොඳුරු, ආනන්දජනක, ආදර අන්දරයක් විය. පාසැලේ අවසන් දිනයේදී, මුහුදු වෙරළේදී, දම්මි ඇය එතෙක් සඟවා සිටී රහස සුගත්ට කීවාය. එනම්, දම්මි කුඩා කාලයේදීම ඇයව තම ඇවැස්ස මස්සිනා වන නිහාල් සමඟ විවාහ කර දීමට දෙපාර්ශවයේ වැඩිහිටියන් ගිවුසුම් ගසා සිටී බවයි. ඒ න
chanakab4
May 252 min read
Small is Beautiful Posted on September 28th, 2020
Chanaka Bandarage According to Professor Bent Flyvbjerg of the University of Oxford, nine out of ten megaprojects in the world end up in failure. The biggest drawback in megaprojects is their cost overruns. In the US alone, about 65% of the megaprojects have failed. In Sri Lanka, since Independence successive governments have adopted a ‘bigger is better’ policy. Our governments have believed that it is through megaprojects that the country could be developed. In Sri Lanka, t
chanakab4
May 257 min read
bottom of page